ජ්‍යෝතිෂ විද්‍යාව යාතුකර්ම විද්‍යාව සහ වාස්තු විද්‍යාව
හඳහන් පොරොන්දම් නැකත් නම් තැබීම් වාස්තු විද්‍යාව සහ යාතුකර්ම විද්‍යාව මැණික් ප්‍රතිකාර ඇතුළු ඔබගේ සියලුම ජ්‍යෝතිෂ කටයුතු සහ යහපත් කටයුතු සඳහා විමසීම උඩුනුවර ඩී.ඇම් නිලන්ත කුමාර ධනසේකර. ප්‍රසාදිනී අභිනන්දන ජයමිණි සම්මානලාභි ග්‍රන්ත කතෘ
Wednesday, November 19, 2014
අද ශ්‍රී ලංකාවේ පමනක් නොව ලෝකය පුරාම ජෝතිශ්‍ය විද්‍යාවට යාතුකර්ම විද්‍යාවට වාස්තු විද්‍යාවට ඇති ඉල්ලුම ඉතා විශාලය
අද ශ්‍රී ලංකාවේ පමනක් නොව ලෝකය පුරාම
ජෝතිශ්‍ය විද්‍යාවට යාතුකර්ම විද්‍යාවට
වාස්තු විද්‍යාවට ඇති ඉල්ලුම ඉතා
විශාලය.තවද අද අපගේ ගැටලු වලට පිලියම් කිරීමෙදී
එමගින් ලදහැකි පිහිට අතිවිශාලය.මෙම
ගැටලු අතර විවහය ප්‍රමාදවීම දරුපල නොමැති වීම
අඹුසැමි අසමගිය, කුජ දෝෂ , හතර කේන්ද්‍රය පාලුවීම, කාලසර්ප
යෝග ආදියට ප්‍රතිකර්ම
කිරීමේදී ජෝතිශ්‍ය සමග මැණික් පැලදවීමද
ඉතා සාර්ථක ක්රමයකි නමුත් මැණික් පැලදවීම
නිවැරදි ලෙසම සොයාබලා
කලයුතුය.නොමැතිනම් අනිටුඵල විදීමට සිදුවේ. මෙය දැලිපිහියෙන් කිරි පැනි කෑම වැනි
සංකීර්ණ ක්‍රියාවකි.නමුත් නිවැරදිව කලහොත් ලබන ප්‍රතිඵලය ඉමහත්ය.මෙය හදුනා ගැනීමටද
ජොතිශ්ය උපකාරීවේ.
වාස්තු විද්‍යාව ගැන කතාකිරීමේදි
වාස්තු යන්න හොදින් තෝරාගතයුතුය.
වාස්තුයනු වාසයට සුදුසු තුලනාත්මක
නිවසක් යන්නය.අපගේ මූලික අවශ්‍යතා අතර
නිවසක් මූලිකවේ.සමහරු මුදල් ඇතත් නිවසක
වැඩ නිමකරගැනීමට නොහැකිව ලතවේ.
තවතෙකු ජීවිත කාලය පුරාම කුලීනිවාසතුල
ජීවත්වේ .මේ සියල්ල කර්මයතුල තීර්ණයවේ.
මෙය නිවැරදිව හදුනාගෙන පිලියම්
කිරීමතුල හොද නිවසක් ගොඩනගාගෙන ජීවත්වීමට
ජෝතිශ්‍ය උපකාර කරගත යුතුය.
එමෙන්ම යම් නිවසක අමනුෂ්‍ය දෝෂ,භෛරව දෝෂ ආදිය නිසා නිවසේ වාසය කිරීම ගැටලු
සහගත වීමට ඉඩ ඇත.නමුත් ඒවා ඉවත් කිරීම
තුලින් නිවස සුභඵල ලබාදෙන ආකාරයට සකස්කරගත
හැකිය . ඒ සදහා යාතුකර්ම විද්‍යාව උපකාරීවේ.එමෙන්ම යම් යම් රෝග සදහාද පිලියම්
කිරීමෙදි යාතුකර්ම විද්‍යව මහෝපකාරීවේ .මේඅනුව බැලීමේදී ජෝතිශ්‍ය යාතුකර්ම
වාස්තුවිද්‍යාව සහ හෙළ වෙදකම යනමේවා
දම්වැලක පුරුක්මෙන් එකිනෙකට බැදීපවතී.
යම්කටයුත්තක් කිරීමේදී මේසියල්ල
එකිනෙකට සම්බන්ද කරගැනිම කර ගැනීම තුලින් විශ්මිත ප්‍රතිඵල ලබාගතහැකි බව අප
අත්දැකීමෙන් හා පලපුරුද්ද තුලින් අවබෝධකරගෙන
ඇත්තෙමු.
Friday, October 3, 2014
හැදින්වීම
Subscribe to:
Posts (Atom)